Thursday, August 28, 2014

රැස් දදා දිලෙන ඔය ඇස් දෙක



රැස් දදා දිලෙන ඔය ඇස් දෙක
පෑ සිනා දිටිමි මම එදවස
ආ පහන් සිත්  දැවුනි එවිගස
නැත සිතක් දකින්නට කෙලවර

දැනෙනවා නොවෙද නුඹටත් මදහස
ඒ නැතත් හැගුනිද යමක් තව
සැලෙනුයේ නිතරම මසිත හැමවර
ඔබ දකින විට වේදනා දෙන

No comments:

Post a Comment