Saturday, May 24, 2014

එළකිරි කොමියුනිටියේ Mens Rea වෙත මා ගේ හද පිරි ප්‍රණාමය

නිදිවර්ජිතව මහන්සි වූ සති ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ඔබ වෙතට මම ෂර්ලොක් හෝම්ස් මෙගා ත්‍රෙඩ් එක අද ගෙන ආවෙමි. මෙහි සියලු ම පොත් ජංගම දුරකතන, ටැබ්ලට්, කින්ඩල්, නූක් හා අයිපෑඩ් ආදී ඩිවයිසස් වලට පහසු වන පරිදි හැකිතාක් ෆයිල් සයිස් එක කුඩා කළෙමි. මෙම නිසා පරිගණකයේ බැලීමේ දී මඳක් කොලිටිය අඩු බවක් දිස් වනු ඇති. මෙහි චන්දන මෙන්ඩිස් මහතා ලියන ලද සියලු ම පොත් (සුනඛ ශාපය පොතත් ෂර්ලොක් හෝම්ස් ආපසු එයි පොතත් මට සොයාගැනීමට නොහැකි විය. ලැබුණු වහා ම අප්ලෝඩ් කරමි) සහ මා විසින් එළකිරි වෙබ් අඩවියේ පරිවර්තනය කර ඉදිරිපත් කරන ෂර්ලොක් හෝම්ස් කතා පොත් ද ඔබට නොමිලේ ඩවුන්ලෝඩ් කළ හැක. මෙය ලබා දෙන්නේ හුදෙක් ම පිටරටවල සිටින අපේ සහෝදර සහෝදරියන්ගේ කියවීම සඳහා ය. නන්නාඳුනන දේශ දේශාන්තර වල ගොස් සිටින අපේ සොයුරු සොයුරියන්ට මෙවැනි වටිනා කතා මාලාවක් සිංහල බසින් කියවීමට ලැබීම කතරට වැදුණු පැන් පොදක් වැනි බව මම දනිමි. 

මේ පොත් කියවා මේවායේ කතුවරයන් දෙදෙනා වන චන්දන මහතාත්, පසන් ඉරෝෂණ බණ්ඩාර වන මමත් පරිවර්තනය කරන ලද මෙම පොත් හැකියාවක් ඇති සෑම අවස්ථාවකදී ම මිලදී ගන්න. එමඟින් අපට තව තවත් පරිවර්තන කාර්‍යයන් කිරීම උදෙසා දිරිමත් භාවයක් ඇති වන්නේ ය.




DOWNLOAD


DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



COMING SOON



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD



DOWNLOAD

DOWNLOAD




GO HERE