
අද වෙනකොට ලේඛන කලාව වග්ගේම පොත් කර්මාන්තයත් තියෙන්නේ ගොඩක් ඉහල තැනක. ගොඩක් ලේඛකයෝ තමන්ගේ පොත් ප්‍රකාශයට පත් කරන්න විවිද ක්‍රම උපයෝගී කර ගන්නවා. Bබොහෝ දෙනෙක් කරන දෙයක් තමයි ප්‍රකාශකයෙක් මාර්ගයෙන් තමන්ගේ පොත පල කරවා ගන්න එක.ඒත් ප්‍රකාශකයෝ 90 % අරගෙන ලේඛකයට දෙන්නේ 10 % කියලා ගොඩ දෙනෙක් ලේඛකයෝ මැසිවිලි නගනවා.

මෙවන් කාලෙක
තමයි ඇමෙසන් කින්ඩල් සමාගම ඊ රීඩර් නිපදවන්නේ. ඊ රීඩරය කියන්නේ ඉතින් ඊ බුක්ස් කියවන
ටැබ්ලට් පරිගනකයක් වගේ එකකට. ඊ බුක්ස් ගැන නම් අද ඔනෙම පොඩි එකෙක් ලොකු එකෙක් දන්නවා.ඒක
බොහොම සරල දෙයක් නේ.



ඊ බුක්ස්
, ඊ රීඩර් ගැන නොදන්න කට්ටිය මෙතනට ගිහින් ඒ ගැන
පොඩි අවබෝදයක් ලබා ගන්න.
ඇමසන් කින්ඩල්අද වෙනකොට ගොඩක් දියුනුවට පත් උන දෙයක්. අද ලෝකයේ
බොහෝ දෙනෙක් ඇමසන් කින්ඩල් පාවිච්චි කරනවා. කනගාටුවට කාරනේ තමයි ලන්කාව ඒ තරම්
තවම දියුනු නොවීම.

Are you trying to turn indie publishing into a career? Here are some ways to get you on that path → http://bit.ly/1cNTB22

Learn how to help conquer the writing "chaos" with these five tips → http://bit.ly/1ctQL22



Learn how to help conquer the writing "chaos" with these five tips → http://bit.ly/1ctQL22


Amezon Kindle Direct Publishing – ඇමසන් කින්ඩල් ඩිරෙක්ට් පබ්ලිශින්ග්
Find out why reading is so important with this informative infographic from Ebook Friendly → http://bit.ly/1aBzty4

මෙතනදි
කරන්නේ ලේඛකයාට තමන්ගේ පොත Amezon Kindle Direct Publishing හරහා ප්‍රකාශයට පත් කරන්නට ඉඩ දීම.
හරියට කර්තෘ ප්‍රකාශන වගේ. හැබෙයි ඒ පල කරන පොත
English වෙන්නත්
ඔන්නේ. තමන්ට English බැරි උනා කියලා කනගාටු
වෙන්න එපා. භාෂා පරිවර්තකයෙකු ලවා තමන්ගේ පොත ඉන්ගිරීසියට පරිවර්තනය කරගන්නත් පුලුවන්.
එතනදි භාෂා පරිවර්තකයාට පොඩි ගානක් ගෙවන්න සිද්ද වේවි.ඊලගට තියෙන්නේ මේ පොත වර්ඩ් ඩොකියුමන්ට්
එකක් මාර්ගයෙන් මේ ඇමසන් කින්ඩල් වෙබ් අඩවියට අප්ලෝඩ් කරන එක. ඊට පස්සේ තමන්ගේ විස්තර
ඇතුලත් කරල මුදල් ගෙවන ක්‍රමය දක්වන්නත් පුලුවන්.

විශේෂම කාරනාව තමයි මෙතනදි මූලිකයා වෙන්නේ
ලේඛකයා මිසක් ප්‍රකාශකයා නෙමෙයි.ඇමසන් කින්ඩල් සමාගමට 25 % ක ප්‍රමානයකුත් ඉතිරි 75
% තමන්ටම කියලා ගෙඩි පිටින් ගන්නත් පුලුවන්.
උදාහරනයක් විදිහට ගත්තොත් ඔයාගේ පොතේ මිල ඩොලර්
$10 ක් නම්. ඔයාට ඩොලර් $7.50 ක් ලැබෙනවා.
ඉතිරි ඩොලර් $ 2.50 සොච්චම් මුදල තමයි ඇමෙසන් එකට යන්නේ.
Author Jennifer Tress explains how her latest book reached bestseller lists and gained national attention → http://bit.ly/1dBGYtn
Author Jennifer Tress explains how her latest book reached bestseller lists and gained national attention → http://bit.ly/1dBGYtn


ඉතින් යාලුවනේ කියන්නඔනේ හැම දෙයක්ම වගේ මම කිව්වා. මේක කියවලා කමෙන්ට් එකකුත් දාලම යන්න. ඒකෙන් මගේමොරාල් එක අප් කරනවා.