"අප්ටර්න්"
එන්න අපිත් එක්ක ඉහලට යමු
Thursday, August 28, 2014
රැස් දදා දිලෙන ඔය ඇස් දෙක
රැස් දදා දිලෙන ඔය ඇස් දෙක
පෑ සිනා දිටිමි මම එදවස
ආ පහන් සිත් දැවුනි එවිගස
නැත සිතක් දකින්නට කෙලවර
දැනෙනවා නොවෙද නුඹටත් මදහස
ඒ නැතත් හැගුනිද යමක් තව
සැලෙනුයේ නිතරම මසිත හැමවර
ඔබ දකින විට වේදනා දෙන
Saturday, May 24, 2014
එළකිරි කොමියුනිටියේ Mens Rea වෙත මා ගේ හද පිරි ප්‍රණාමය
නිදිවර්ජිතව මහන්සි වූ සති ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ඔබ වෙතට මම ෂර්ලොක් හෝම්ස් මෙගා ත්‍රෙඩ් එක අද ගෙන ආවෙමි. මෙහි සියලු ම පොත් ජංගම දුරකතන, ටැබ්ලට්, කින්ඩල්, නූක් හා අයිපෑඩ් ආදී ඩිවයිසස් වලට පහසු වන පරිදි හැකිතාක් ෆයිල් සයිස් එක කුඩා කළෙමි. මෙම නිසා පරිගණකයේ බැලීමේ දී මඳක් කොලිටිය අඩු බවක් දිස් වනු ඇති. මෙහි චන්දන මෙන්ඩිස් මහතා ලියන ලද සියලු ම පොත් (සුනඛ ශාපය පොතත් ෂර්ලොක් හෝම්ස් ආපසු එයි පොතත් මට සොයාගැනීමට නොහැකි විය. ලැබුණු වහා ම අප්ලෝඩ් කරමි) සහ මා විසින් එළකිරි වෙබ් අඩවියේ පරිවර්තනය කර ඉදිරිපත් කරන ෂර්ලොක් හෝම්ස් කතා පොත් ද ඔබට නොමිලේ ඩවුන්ලෝඩ් කළ හැක. මෙය ලබා දෙන්නේ හුදෙක් ම පිටරටවල සිටින අපේ සහෝදර සහෝදරියන්ගේ කියවීම සඳහා ය. නන්නාඳුනන දේශ දේශාන්තර වල ගොස් සිටින අපේ සොයුරු සොයුරියන්ට මෙවැනි වටිනා කතා මාලාවක් සිංහල බසින් කියවීමට ලැබීම කතරට වැදුණු පැන් පොදක් වැනි බව මම දනිමි.
මේ පොත් කියවා මේවායේ කතුවරයන් දෙදෙනා වන චන්දන මහතාත්, පසන් ඉරෝෂණ බණ්ඩාර වන මමත් පරිවර්තනය කරන ලද මෙම පොත් හැකියාවක් ඇති සෑම අවස්ථාවකදී ම මිලදී ගන්න. එමඟින් අපට තව තවත් පරිවර්තන කාර්යයන් කිරීම උදෙසා දිරිමත් භාවයක් ඇති වන්නේ ය.
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
COMING SOON
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
DOWNLOAD
GO HERE
Tuesday, January 7, 2014
How to be an Author - ලේඛ්කයෙක් වෙන්න ආසද ? ඉoගිරීසි දන්නවද ? එහෙනම් මෙන්න මාර්ගය
අද වෙනකොට ලේඛන කලාව වග්ගේම පොත් කර්මාන්තයත් තියෙන්නේ ගොඩක් ඉහල තැනක. ගොඩක් ලේඛකයෝ තමන්ගේ පොත් ප්‍රකාශයට පත් කරන්න විවිද ක්‍රම උපයෝගී කර ගන්නවා. Bබොහෝ දෙනෙක් කරන දෙයක් තමයි ප්‍රකාශකයෙක් මාර්ගයෙන් තමන්ගේ පොත පල කරවා ගන්න එක.ඒත් ප්‍රකාශකයෝ 90 % අරගෙන ලේඛකයට දෙන්නේ 10 % කියලා ගොඩ දෙනෙක් ලේඛකයෝ මැසිවිලි නගනවා.
මෙවන් කාලෙක තමයි ඇමෙසන් කින්ඩල් සමාගම ඊ රීඩර් නිපදවන්නේ. ඊ රීඩරය කියන්නේ ඉතින් ඊ බුක්ස් කියවන ටැබ්ලට් පරිගනකයක් වගේ එකකට. ඊ බුක්ස් ගැන නම් අද ඔනෙම පොඩි එකෙක් ලොකු එකෙක් දන්නවා.ඒක බොහොම සරල දෙයක් නේ.
ඊ බුක්ස් , ඊ රීඩර් ගැන නොදන්න කට්ටිය
මෙතනට
ගිහින් ඒ ගැන පොඩි අවබෝදයක් ලබා ගන්න.
ඇමසන් කින්ඩල්
අද වෙනකොට ගොඩක් දියුනුවට පත් උන දෙයක්. අද ලෝකයේ බොහෝ දෙනෙක්
ඇමසන්
කින්ඩල් පාවිච්චි කරනවා. කනගාටුවට කාරනේ තමයි ලන්කාව ඒ තරම් තවම දියුනු නොවීම.
Are you trying to turn indie publishing into a career? Here are some ways to get you on that path → http://bit.ly/1cNTB22
Learn how to help conquer the writing "chaos" with these five tips → http://bit.ly/1ctQL22
Amezon Kindle Direct Publishing –
ඇමසන් කින්ඩල් ඩිරෙක්ට් පබ්ලිශින්ග්
Find out why reading is so important with this informative infographic from Ebook Friendly → http://bit.ly/1aBzty4
මෙතනදි කරන්නේ ලේඛකයාට තමන්ගේ පොත
Amezon Kindle Direct Publishing
හරහා ප්‍රකාශයට පත් කරන්නට ඉඩ දීම. හරියට කර්තෘ ප්‍රකාශන වගේ. හැබෙයි ඒ පල කරන පොත
English
වෙන්නත් ඔන්නේ. තමන්ට English බැරි උනා කියලා කනගාටු වෙන්න එපා. භාෂා පරිවර්තකයෙකු ලවා තමන්ගේ පොත ඉන්ගිරීසියට පරිවර්තනය කරගන්නත් පුලුවන්. එතනදි භාෂා පරිවර්තකයාට පොඩි ගානක් ගෙවන්න සිද්ද වේවි.ඊලගට තියෙන්නේ මේ පොත වර්ඩ් ඩොකියුමන්ට් එකක් මාර්ගයෙන් මේ ඇමසන් කින්ඩල් වෙබ් අඩවියට අප්ලෝඩ් කරන එක. ඊට පස්සේ තමන්ගේ විස්තර ඇතුලත් කරල මුදල් ගෙවන ක්‍රමය දක්වන්නත් පුලුවන්.
විශේෂම කාරනාව තමයි මෙතනදි මූලිකයා වෙන්නේ ලේඛකයා මිසක් ප්‍රකාශකයා නෙමෙයි.
ඇමසන් කින්ඩල්
සමාගමට 25 % ක ප්‍රමානයකුත් ඉතිරි 75 % තමන්ටම කියලා ගෙඩි පිටින් ගන්නත් පුලුවන්.
උදාහරනයක් විදිහට ගත්තොත් ඔයාගේ පොතේ මිල ඩොලර් $10 ක් නම්. ඔයාට ඩොලර් $7.50 ක් ලැබෙනවා. ඉතිරි ඩොලර් $ 2.50 සොච්චම් මුදල තමයි ඇමෙසන් එකට යන්නේ.
Author Jennifer Tress explains how her latest book reached bestseller lists and gained national attention → http://bit.ly/1dBGYtn
ඉතින් යාලුවනේ කියන්නඔනේ හැම දෙයක්ම වගේ මම කිව්වා. මේක කියවලා කමෙන්ට් එකකුත් දාලම යන්න. ඒකෙන් මගේමොරාල් එක අප් කරනවා.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)